blogger පුවත්

 

 

 

 

 

ශ්‍රී ලංකා මාතා...........

අප ශ්‍රී ලංකා......නමෝ........නමෝ.......නමෝ.....නමෝ...මාතා........

Wednesday, August 10, 2016

thumbnail

Start Surfing - Surf කරමු සල්ලි හොයමු.




මේකෙන් පුළුවන් යාලුවනේ නිකම් ඉඳලා සල්ලි හොයන්න.නිකම් ඉන්න කලින් පල්ලෙහා banner එක ක්ලික් කරලා යන්න.


දැන් ඒකට ඔයාලගේ විස්තර දීලා register වෙන්න.ඊළඟට ඔයාලට confirmation e-mail එකක් එවයි.එකේ තියෙන link එක ක්ලික් කරලා ඔයාලගේ account එක confirm කරන්න පුළුවන්.ඊට පස්සේ, ඒ කියන්නේ account එක confirm කරාට පස්සේ වම පැත්තේ උඩ කෙලවරේ තියෙන “start surfing” ක්ලික් කරන්න දැන් Ad වගයක් වැටෙනවා.ඕනෙමනම් Ad බැලුවට කමක් නෑ.හැබැයි ad නොබැලුව කියල අපෙන් සල්ලි අඩු වෙන්නේ නෑ.ඔයාල මේකට ඔයාලගේ computer එකෙන් ගියානම් වඩාත් හොඳයි.මොකද,එතකොට ඕනෙනම් web browser එක minimize කරලා ඔයාලට වෙන වැඩක් උනත් කරන්න පුළුවන්නේ.

දැන් ඔයාල බලනවා ඇති “කොහොමද නිකම් ඉඳල සල්ලි හොයන්නේ,මේ හොරා පට්ටපල් බොරු කියනවා ඇත්තේ” කියල නේද? බොරු නෙමෙයි,මේ ඇත්තමයි.පල්ලෙහා බලන්න.

*කොහොමද මේක වෙන්නේ?

ඔයාල “start surfing” එබුවනේ.දැන් ad වලට අමතරව වම පැත්තේ උඩ timer එකක් run වෙනවා.ඒ ටයිමරේ කාලය අවසන් උනාම බලන්න දකුණු පැත්තේ උඩ සල්ලි වැටෙනවා.0.005$ විතර වැටිලා තියෙයි.දැන් ඔයාල හිතනවා ඇති “ඩොලර් 0.005 ඒවා අරගෙන දවසකට ඩොලර් එකක්වත් හොයාගන්න පුලුවන්ද කියලා.මොකද බැරි?මම කියනවට register වෙලා පැයක් “start surfing” දාල ඉන්ටනෙට් connect කරලා තියන්න.පැයකින් බලද්දී, 2.000$ විතර ඇවිත් තියෙයි.මේ ක්‍රමේට මාසෙකට 40.0$ විතර හොයන්න පුළුවන්.කොහොමද මම ඇත්තනේ කිව්වේ.35.0$ වුණා ගමන් ඔයාලට මේ සල්ලි ඔයාලගේ PayPal හරි වෙනත් supported ගිණුමකට ගෙන්නගන්න පුළුවන්.හරි එහෙනම් මම ගියා.
thumbnail

mobitel ගැන තොරතුරු

හෙලෝ යාලුවනේ. අද මං මොබිටෙල් ගැනත් පොඩ්ඩක් කියල දෙනවා. මෙන්න මොබිටෙල් වල විස්තර.
mobitel පාරිභෝගික සේවා - 1717
ඉතිරිය බලන්න - *100#
m-cash - #111#
mobile cash - #151#
ණයක් ගන්න - #247#
රීලෝඩ් කරන්න - *102*පින් අංකය#
GPRS/MMS settings - #888#
අන්තර්ජාල පැකේජ
rs.25.00
rs.45.00
rs.229.00
rs.38.00
D(පැකේජයේ වටිනාකම) 7678 (උදා:- D229 to 7678
එහෙනම් අදට මම යනවා. ජය වේවා!

Monday, August 8, 2016

thumbnail

PopCash.net PPV

කොහොමද කට්ටියට? අද මම දෙන්න හිතුව හොඳ e-money හොයන්න
ටිකක් ලේසි ක්‍රමයක්.
Pop Cash
මේකෙන් පුළුවන් Ad click නොකර සල්ලි හොයන්න. මේකට ගිහින් register වෙලා ඔයාලගේ Web site ඒක හරි blog ඒක හරි එයාලට දෙන්න. ඊට පස්සේ එයාල වෙබ් සයිට් ඒක හරි බ්ලොග් ඒක හරි ඇතුලත් කර කියල ඊ-මේල් එකක් එවයි.එතකල් ඔයාලට ad බ්ලොග් එකට හරි වෙබ් සයිට් එකට හරි දාන්න බෑget code ඔබල එයාල දෙන html/jscript code ඒක බ්ලොග් එකේ නම් layout --> add gadget කියන තැන paste කරන්න. ඊට පස්සේ save --> save arrangment කරන්න. එතකොට උඩින් වැටෙයි. Your arrangment has succesfully saved. view blog. කියල හරි ඒවගේ එකක්. ඊට පස්සේ බ්ලොග් ඒක view කරලා බලද්දී ADs වැටිලා තියෙයි . මේකෙන් ගෙවන්නේ Ad click කරාට නෙවෙයි. Ad ඒක ඔයාල බලපු තරම ඇති සල්ලි හම්බවෙන්න.
Register on www.popcash.net

About

මෙහි ඇති ලිපි උපුටාගෙන වෙනත් කිසිම තැනක සටහන් කිරීම තහනම්.සටහන් කරන්නේනම් අපෙන් අවසර තිබිය යුතුය.. Powered by Blogger.

admin ගැනයි මේ.!

සියලු ලිපි